සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 තේරුම් ගැනීමට අපහසු ධම්ම රූපය
14:34 බාහිර ආයතන නිසා මනට එන ධම්ම
20:00 රාගයෙන් බැඳීම නිසා ධම්ම ආයතන හැදෙන අයුරු
27:25 සතර මහා භූත පිළිබඳ දිට්ඨියෙන් මිදීමට ආර්ය්‍ය පර්යේෂණය කරන්න
33:35 පබසර සිත භාවිතය
37:33 විජ්ජාව සහ අවිජ්ජාව
55:06 ජානතෝ සහ පස්සතෝ නොහොත් "චක්ඛුං උදපාදි.."
59:00 අසාර වන්නේ අනිච්ච බැවිනි
1:13:27 පෙර කම් මත ඉන්ද්‍රිය පිහිටීම සහ එම ඉන්ද්‍රිය බල ගැන්වීම
1:18:50 ඉච්චාව නම් වූ මාරයා ලැබීම ආශ්වාදයයි.එය අහිමි වීම කලකිරීමයි
1:18:28 සේවනය කල යුත්ත සහ අසේවනය
1:32:56 "ලෝකේ සමඥාය කුසලෝ විඳිත්වා වෝහාර මත්තේන සෝවෝ හරෙයිය.."
1:38:15 සමනන්තරය සැකෙවින්..
1:41:40 ආගන්තුක උපක්ලේෂ සහ අනුෂය
1:53:46 නෙක්ඛම්මය වැඩීමෙන් ලෝකොත්තර සංකප්පයට
2:03:21 දුක සාදන සතර ආහාර
2:17:57 පටිච්ච නානත්වය තමා වඩා ගත් ඉන්දිය ඥානය අනුව වෙනස් වේ


