සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 බුද්ධ විෂයයට පමනක් අයත් ධම්ම ලෝකය ශ්‍රද්ධාවෙන් දකින්න.
5:55 විභජ්ජ කළ යුත්තේ සතර මහා භූත නොරැඳෙන චිත්තයේ බව
11:40 උපාදානස්කන්ධය සමුදය හා නිරෝධය පනස් ලක්ෂණයකින්
21:14 උදයභ්‍යානුපස්සී විහරණය නොහොත් ධම්ම අනුදම්ම පටිපදාව
24:48 චේතනාහං භික්කවේ කම්මං වදාමි
29:40 තේරුම් ගැනීමට අපහසු නිබ්බත්ති ලක්කනය
35:10 විපරිනාම ලක්කනය හා අඥතා භාවය
50:24 ධම්මයෙන් විපාක ලැබෙන පිළිවෙල
54:45 උදය වැය ඥානය වැඩීම සහ පදන් වීර්යය වැඩීම
1:20:20 සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ
1:32:52 කොණ්ඩඤ මහ රහතන් වහන්සේ විරජං වීත මලං වූ අවස්ථාව නොහොත් විනීවරණ මොහොත
1:26:38 සාරිපුත්ත මහ රහතන්වහන්සේ හේතු පල දැක නිවන් දුටු සැටි
1:29:35 සේලා තෙරණියගේ ශුද්ධ සංඛාර සංතථිය
1:37:40 අජ්ජෝසිතං මමායිත්තං පරාමට්ඨං වූ පෘතග්ජන සිත
1:43:15 පදං වීර්යයට අවශ්‍ය දල්ල පරාක්‍රමය
1:47:19 ඉෂ්ඨ කාන්ත මනාප බව දැනීමට පෙර එහි ධාතු අවස්ථාව හඳුනාගන්න
1:51:20 ආර්ය්‍ය භූමියේ උපත ලබන්නා වූ ශ්‍රද්ධානුසාරී හා ධම්මානුසාරී උත්තමයා


