සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ශ්‍රතමය ඥානය ලැබූ ආර්ය්‍ය ශ්‍රාවකයා ඊලඟට කළ යුතු දේ..
7:50 අකුසල විතක්ක ප්‍රහානය කරන ආකාර පහ විතක්ක සංඨාන සූත්‍රය ඇසුරෙන්
32:00 අජාත අභූතං අකතං අසංකත වන නිබ්බාණ ධාතුව අතක්කාවචර බව
38:15 තථාගත දේශනාවේ සඳහන් චිතතය
46:35 නිරාමිස සුඛයේ සිට සංඥා අවේදෛයිත නිරොධය දක්වා..
1:11:25 ප්‍රඥා විමුක්තිය සහ උභතෝ විමුක්තිය අතර වෙනස
1:15:12 දැහැන් සමාධිය සහ මග පල ලාභීන්ගේ සමාධිය
1:22:58 පබසර සිත අවස්ථාවේ පංච උපාදානස්කන්ධ උපචය වන අයුරු ගවේෂණය
2:03:57 අවබෝධ වූ ශ්‍රතමය ඥානය ඕනෑම දැහැනකදී විතක්ක විචාර කිරීම නොහොත් ධම්ම විචය...


