දහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ - 04-09-2020

0:00 ආරම්භය
5:20 මස් මාංශ ආහාරයට ගැනීම ගැන තථාගත දේශනාව
1:36:56 නිමිති අනුනිමිති හා ශුණ්‍යත අනිමිත අප්පහිත
2:02:35
සියල්ල සිදුවන්නේ කර්මයට අනුරූපවද?

සදහම් සාකච්ජා-චන්දන ජයසිංහ මහතා සමඟ (14-08-2020)-රතන සූත්‍ර විග්‍රහය

0:00 ආරම්භය
1:40 රතන සූත්‍රය හැඳින්වීම හා පසුබිම
11:52 පළමු ගාථාව -ආරාධනාව
15:12 දෙවන ගාථාව- මෙත්සිත පැතිරවීම
19:48 තෙවන ගාථාව- බුදු ගුණ වර්ණනාව
22:38 පස්වන ගාථාව- සඟ ගුණ වර්ණනාව
29:46 සතරවන ගාථාව- දම්ගුණ වර්ණනාව
32:56 සයවන ගාථාව-පැසසුම් ලැබිය යුතු පුද්ගලයන් අටදෙනා
40:05 සත්වන ගාථාව- නිවන් සුවය අත්විදින්නෝ
46:21 අටවන ගාථාව- නොසැලෙන පුද්ගලයෝ
50:54 නමවන ගාථාව- අප්‍රමාදී සෝතාපන්න පුද්ගලයා
54:34 දසවන ගාථාව- අපායෙන් මිදෙන සෝතාපන්න පුද්ගලයා
59:56 එකලොස්වන ගාථාව- ඉච්ජාවෙන් පව් නොකරන පුද්ගලයා
1:04:30 දොළොස්වන ගාථාව- නිවන් සාක්ෂාත් කල බුදුන් වහන්සේ
1:07:43 තෙලෙස්වන ගථාව- වටිනාම වස්තුව ලැබූ බුදුන් වහන්සේ
1:10:48 දාහතරවන ගාථාව- ක්ෂීණාසව රහතන් වහන්සේ
1:15:12 සක්දෙවිදු ගැයූ ගාථා
1:18:11 රතන සූත්‍රය කර්මස්ථානයක් වන අයුරු

දහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ - 07-08-2020

සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 ආරම්භය
2:40 කර්මය හා කර්ම පථය, අභිසංකාර
33:05 රතන සූත්‍රයේ ‍”අන්තරික සමාධි”
37:44 රතන සූත්‍රයේ “සමකල නොහැකි වටිනා වස්තුව”
40:15 ශල්‍යකර්මයකදී නිර්වින්දනය කිරීමෙන් සිදුවන්නේ කුමක්ද?
52:52 ප්‍රණීතව දන් දෙන දානයක්දී දිව පිනවීමක් සිදුවන්නේද?
57:16 නැටුම් ගැයුම් ඉගැන්වීමෙන් පවක් සිද්දවේද?
1:04:27 ආර්ය කර්මස්ථාන වැඩීම
1:15:06 අන්‍යතර සමාධියක් වැඩීම- විමුත්තායතන සූත්‍රය
1:22:27 දිට්ඨියා සුප්පටිවිජ්ජා යන්න
1:34:30 ආර්යයෙකුට අනාර්ය දැහැන් වැඩෙන්න පුළුවන්ද?
1:35:40 සියුම්ව රස පිළිබඳ ඇති අදහස ගැන තවදුරටත් විදර්ශනාව වඩන ආකාරය
1:39:50 ගිහිවතේ සිට නිවන් මග වැඩීම
1:41:00
ඉංග්‍රීසි භාශාවෙන් දහම් කරුණු කියා දීම

Image
ACNC