0:00 ආරම්භය
1:40 රතන සූත්‍රය හැඳින්වීම හා පසුබිම
11:52 පළමු ගාථාව -ආරාධනාව
15:12 දෙවන ගාථාව- මෙත්සිත පැතිරවීම
19:48 තෙවන ගාථාව- බුදු ගුණ වර්ණනාව
22:38 පස්වන ගාථාව- සඟ ගුණ වර්ණනාව
29:46 සතරවන ගාථාව- දම්ගුණ වර්ණනාව
32:56 සයවන ගාථාව-පැසසුම් ලැබිය යුතු පුද්ගලයන් අටදෙනා
40:05 සත්වන ගාථාව- නිවන් සුවය අත්විදින්නෝ
46:21 අටවන ගාථාව- නොසැලෙන පුද්ගලයෝ
50:54 නමවන ගාථාව- අප්‍රමාදී සෝතාපන්න පුද්ගලයා
54:34 දසවන ගාථාව- අපායෙන් මිදෙන සෝතාපන්න පුද්ගලයා
59:56 එකලොස්වන ගාථාව- ඉච්ජාවෙන් පව් නොකරන පුද්ගලයා
1:04:30 දොළොස්වන ගාථාව- නිවන් සාක්ෂාත් කල බුදුන් වහන්සේ
1:07:43 තෙලෙස්වන ගථාව- වටිනාම වස්තුව ලැබූ බුදුන් වහන්සේ
1:10:48 දාහතරවන ගාථාව- ක්ෂීණාසව රහතන් වහන්සේ
1:15:12 සක්දෙවිදු ගැයූ ගාථා
1:18:11 රතන සූත්‍රය කර්මස්ථානයක් වන අයුරු


