දහම් සාකච්ඡා + Q&A - with Dr චන්දන ජයසිංහ - 29 May 2020

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
2:14 ලෞකික පිංකම් කළ යුතු ඇයි?
13:25 ආර්යයන් උදෙසා දෙන දානය
18:40 දානයක පරමාර්ථය
24:40 ගිහි පැනවලට බුදු දහමින් විසඳුම්
46:00 තථාගත දහමේ දුක යනු..
52:45 බුදු දහම කියා දිය යුතු ආකාරය
56:58 ආර්ය්‍යන් උදෙසා දෙන දානය
1:02:00 මල් පූජාවේ අනුහස්
1:05:50 සෝවාන් වන විට ප්‍රහානය වන විචිකිච්ඡාව
1:11:40 මෙත්තා චේතෝ විමුක්තිය
1:24:45 විපාක සිත අභිබවා යාම
1:37:00 විදර්ශනාව කල යුතු අයුරු
1:40:50 ආමිස පූජාව
1:49:00 කර්මස්ථාන වඩන ආකාර
1:53:00 සම්මා දිට්ඨිය
2:10:00 තුන්සිත පහදවා දන් දෙන්න
2:14:24 රහතන් වහන්සේගේ විතක්ක

Image
ACNC