සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 සේකයෙකු සතු බල පහ සහ ඉන් ප්‍රධාන වන උදයකාන්ත ගාමිනී ප්‍රඥාව
34:35 භවයක් ගෙන යාමට හේතු වන බව නෙත්තිය
35:55 රහතන් වහන්සේ හා අව්‍යාකෘත පටිච්චසමුප්පාදය
38:38 පටිච්චසමුප්පාදන්ච යෝ භික්කවේ දේසිස්සාමි පටිච්ච සමුප්පන්නංච දම්මේච
48:30 ඉදප්පච්චතා පටිච්චසමුප්පාදය උදයවැය සමග ගැලපීම
52:45 පෙර නොඇසූ විරූ උතුම් දහම් ඇස
1:40:00 වේදනාවට බැඳෙන අයුරු
1:46:03 පටිච්චසමුප්පාදය කියවීම සඳහා තථාගතයන් දුන් යතුර..
1:51:33 පංචස්කන්ධය හා පටිච්චසමුප්පාදය අතර ඇති සම්බන්ධය
1:54:38 රාග දෝස මෝහ සහ ලෝභ දෝස මෝහ
1:58:58 රහතන වහන්සේගේ පබසර සිත හා පෘතග්ජන පබසර සිත


