බ්‍රහ්ම චරිය මාර්ගය හා උදය වැය (3/4) - 23-05-2021

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ලොව්තුරා බුදුවරයෙකු මෙලොව පහල වී අපට වදාරණ තුරු අප නොදුටු පරම සත්‍යය
19:36 පරප්‍රත්‍යයෙන් තොර දිට්ඨ දම්ම වූ ආර්ය්‍ය භූමියේ උපන් උතුමන්..
23:20 ප්‍රථම ධ්‍යානයේ දී මතුවන විතක්ක විචාර
49:32 කාම සංඥා බහුල වන පළමු දැහැන
53:53 අවිතක්ක අවිචාර සමාධි සුඛ ඇති දෙවැනි දැහැන
57:20 ශූන්‍යතාවය..
1:02:28 සතර දැහැනේදී ඇතිවන ගැටලු
1:15:45 අනුෂය අනුව පැන නගින වේදනා..
1:21:15 සංඛාර දුක්ඛය
1:30:00 ධ්‍යාන සමගින් මගපල වැඩෙන බව
1:36:45 පළමුව ආදී බ්‍රහ්මචරිය වඩමු.

Tags
Image
ACNC