සාකච්ඡා වූ දහම් ගැටළු
0:00 සිත සමුදාචරණය වන අයුරු පටිච්චසමුප්පාදය ඇසුරෙන්..
29:10 අභිසංඛාර අවස්ථාව පටිච්චසමුප්පාදය සමඟ සසඳා බලන්න
33:30 අප ආරක්ෂාව පතන්නේ ඇයි?
38:56 අකුප්පාමේ චේතෝවිමුක්තිය ලැබූ රහතුන් වසන ස්වභාව දහම හා සන්තෘෂ්ටිය
42:25 අස්ශ්‍රද්ධෝ අකතඥෝ වන රහතන්වහන්සේ
47:20 අනුලෝමක්ෂාන්තිය හා සම්මාඅත්ත නියාමය
52:18 පටිච්චසමුප්පාදය තුල පංච උපාදානස්කන්ධය දකින්න දක්ෂ වන්න
57:05 නෛයිය දහම් බාහිර ලෝකය තුල ගවේෂණය නොකරන්නැයි වදාළහ
1:01:16 පංච නීවරණ ඇති කල්හි අවිද්‍යාවයි
1:08:30 දුෂ්චරිතයට හේතුව කුමක්ද?
1:25:10 කාය දුට්ඨල්ල පටිපස්සද්ධිය හා උපදි විවේකය තුල දැහැන් වඩන්න
1:29:15 දෙයාකාර වූ අරි අටඟ මඟ
1:33:40 තථාගතයන් වහන්සේ විවිධ පුද්ගලයන් උදෙසා විවිධාකාරයෙන් දම් දෙසූහ
1:37:52 දැහැනේදී අජ්ජත්ත සංතිට්ඨ වීම හා අවසානයේ අසංතිට්ඨ වීම
1:46:23 රහතන්වහන්සේගේ ශුද්ධ දම්ම සමුප්පාදය සහ ශුද්ධ සංඛාර සංතථිය
1:51:52 පංච උපාදානස්කන්ධය ඇති තැන අටලෝ දහම පවතී


