උදය වැය හා ආර්ය කාන්ත ශීලය (4/4) - 23-05-2021

සාකච්ඡා වූ දහම් කරුණු

0:00 උදයවැය ඥානයට ගලපා උදයංගම,අත්තංගම සහ ආශ්වාදයේ ආදීනවය,නිස්සරණය දකින්න
20:15 ලෝක සත්වයා දකින ආශ්වාදය සහ ආර්ය්‍යයන් වහන්සේ දකින ආශ්වාදයේ වෙනස
22:05 සත්තට්ඨාන කුසළය සතු ආර්ය්‍යන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂා කරන ආයතන, ස්කන්ධ සහ ධාතු අවස්ථා..
27:40 තුන් ධාතුවෙන්ම සිත නිදහස් කරගන්න.දැහැන් වඩන්න
30:35 නිරුද්ධ කල නොහැකි පඨවි ධාතුව සහ නිරුද්ධ කල හැකි පඨවිය
33:30 අශ්‍රතවත් පෟතග්ජනයා නිස්සරණය උදෙසා කරන්නාවූ අනාර්ය්‍ය පර්යේෂණය
41:05 දිට්ඨි විපර්යාසය වූ සෝතාපන්නයාගේ සිල් සපන් ඉදිරි මග
1:03:10 සෝතාපන්නයාගෙන් නොවන්නේ මොනවාද?
1:12:43 සීලස්කන්ධය වඩාගන්නා තරමට රතිය නම් වූ පාපක ආරති විරති පටිවිරති වන්නේය
1:15:00 අප අතර බහුලව සිදුවන පාප කර්ම
1:35:40 මේ ලෝකයේ ප්‍රණීතම දෙය..
1:44:58 දැහැන් නිරායාසයෙන්ම වැඩෙන ආර්ය කාන්ත ශීලය
1:48:27 තාමවා දල්ල පරාක්‍රමයෙන් යුක්තව ආරද්ධ වීර්ය්‍ය උපදවා කුසල් වඩමු
1:55:20 "අවිසංවාදලෝකස්ස" වන ආර්ය්‍යන් වහන්සේ
2:06:20 ඉන්ද්‍රය ප්‍රබලත්වය මත ආර්ය්‍ය කාන්ත ශීලය කෂනිකව වඩා ගත හැකිය
2:13:08 දැහැනකින් පසුව සුලුවෙන් හෝ ප්‍රහාන වන ආශ්‍රව
2:18:41 අප කළ්‍යාණ මිත්‍ර ගරු ධම්ම දේශක වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් අපට දුන් කළණ වචනය..
2:21:18 ඕස්ට්‍රේලියාවේ සමාධි සත්කාර පදනම මෙහෙයවීමෙන් දින දෙකක් පුරාවට කළ දහම් දේශනාව අළලා එම සංවිධානය වෙනුවෙන් කළණ මිතුරු ධම්මික ගුණතිලක මහතා කළ පුණ්‍යානුමෝදනාව!

Tags
Image
ACNC