සදහම් සාකච්ජා- චන්දන ජයසිංහ මහතා සමඟ (01-10-2021)

සාකච්ඡා වූ දහම් ගැටළු

0:00 ආරම්භය
0:55 ආහාර ප්‍රත්‍යය ද්වයතාවයෙන් දකින්න ද්වයතානුපස්සනාව(එකොළොස් වැනි කොටස)
59:40 "ශුන්‍යතෝ අනිමිත්තෝච,විමොක්ඛෝ යස්ස ගොචරෝ" රහතන් වහන්සේගේ ගෝචර භූමිය.
1:05:00 අඤා, අඥතාවය සහ අඥතර යන වදන් වල ඇති විවිධ අරුත්.
1:11:23 එදිනෙදා අත්විඳින පංචකාම ආහාර ප්‍රත්‍යවේක්ෂා කරන්න
1:15:13 රාග සහ දෝස ප්‍රහානය සමග මෝහයද ක්‍රමවත්ව ප්‍රහානය වේ
1:20:11 අනිස්ශ්‍රිත විහරණය යනු ආහාර නිරෝධයයි
1:25:08 බව ගමන ගෙන යන දෙමාපියන්..
1:30:08 සතර ආහාරයන් පරිඤෙය්‍ය කළ යුත්තේ කෙසේද?
1:38:06 "පබස්සර ඉදං භික්ඛවේ චිත්තං"- පිරිසිදු සිත කිළිටි කරන ආගන්තුක කෙළෙස්
1:48:03 සතර ආහාර නිවනට සාපේක්ෂව පරිඤෙය්‍ය වන අනුපිලිවෙළ
1:59:57 නිමිති,අනුනිමිති සහ ව්‍යයංජන..
2:07:10 කාම රාග, රූප රාග සහ අරූප රාග පිළිබඳව ආර්ය්‍ය දැහැන් ගලපමින් වටිනා විමසුමක්
2:29:38 "විරත්ත චිත්තෝ වේදේති~තන්ච නජ්ජෝසාය තිට්ඨති" නිවන් දැකිය හැක්කේ "මම" නැතිකිරීමෙන් නොව "මමත්වය" දුරු කිරීමෙන් පමණි
2:49:42 "මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති"(සමුදය සහ නිරෝධය පමණක් දකින්න)
2:53:27 "ඕඝ තරණය කළෙමි" කෙසේද යත්..?
2:59:55 නිවනම පමනක් "නාථය"
3:02:08 අරිය පත්ත විහරණයට එකම මඟ
3:21:10 පහාන ප්‍රදානය සහ ආහාර ප්‍රහානය අතර ඇති සබඳතාවය
3:29:40 සක්මන් භාවනාව සහ සිසිල් වැලි මළුව.

Tags
Image
ACNC